අප වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
5:32 AM Edit This 0 Comments »Hi ,
අප වෙබ් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගන්නා අතර අප මෙම වෙබ් අඩවිය මගින් බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ ජීවත් වන ඔබ හට INTERENET MONEY පිළිබදව නොමිළේ තොරතුරු ලබා දීමටයි.
එමෙන්ම අප මෙම වෙබ් අඩවිය මගින් බලාපොරොත්තු වන්නේ අප රට තුල ජීවත් වන රැකියා විරහිත හෝ කරන රැකියාව පිලිබදව සෑහීමකට පත් නොවූ අපේම තරුණ තරුණියන් හට නිවස තුල සිටම අමතර මුදලක් සොයා ගැනීම සදහා Internet Jobs භාවිතා කිරීම පිලිබදව උපදෙස් ලබා දීම සදහා සහ Internet Money හි වන්චනිකකම් පිලිබදව අවබෝදයක් ලබා දීමටයි.
අද ශ්‍රි ලංකාව තුල සිටින බොහෝ දෙනා Internet Money යන්න ඔවුන්ගේ බඩ වියත රැක ගැනීම උදෙසා භාවිතා කරනු ඔබත් දැක ඇතුවාට සැකයක් නැත. අප අපගේ වෙබ් අඩවිය තුලින් ඔබ සැම දෙනාටම මෙම දැනුම නොමිලේ ලබා දෙනු ලබන්නේ සේවයක් ලෙස මිස ලාබ ලැබීමේ අරමුනින් නොවන වග සතුටින් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
මෙම පාඩම් මාලාව ආරම්භයේදීම අප ඔබට දෙන ඔවදන නම් කිසි දිනකත් Internet Jobs තුලින් ඉක්මනින් දියුණු වීමේ මාර්ග නොසොයන්න යන්නයි. එසේ පැවසීමට හේතුව වන්නේ නියමාකාරව ගෙවනු ලබන කිසිදු වෙබ් අඩවියකින් ඉක්මනින් මුදල් ඉපයිය නොහැකි බව අප දන්නා නිසාය.
එමෙන්ම ඔබ Internet Jobs කරන්නට යන්නේ නම් ඔබ හට ඉවසීම් 100% තිබිය යුතු වේ. එසේ පැවසීමට හේතුව වන්නේ ඔබ හට ඉවසීම නැතිනම් කිසි දිනකත් Internet Jobs කල නොහැකි නිසාය.
එමෙන්ම අප මුලින්ම පැවසූ පරිදි අප විසින් ඔබට සපයන මෙම පාඩම් මාලාව හොදින් කියවා පසුව එම අඩ්වි වෙත පිවිසී Accounts සාදාගෙන මුදල් ඉපයීම ආරම්භ කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු. කරුණාකර මෙහි අති පාඩම් මාලාවේ සියලුම පාඩම් හොදින් කියවා අවබෝධ කර ගැනීමට පෙර Internet Money Accounts නොසාදන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඔබට ඇති ඕනැම ගැටලුවක් අප අඩවියේ Support Team එක වෙත එවීමෙන් ඔබට අපගේ පලපුරුදු Lecture Panel එක මගින් එම ගැටලුව නිරාකරනය කරගැනීමට උපදෙස් ලබා ගත හැකි බවත් සතුටින් දන්වා සිටිමු.
අප වෙබ් අඩවිය මගින් තොරතුරු ලබා දෙනු ලබන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර මෙම වෙබ් අඩවිය සතු සියලුම Photos , Videos සහ සියලුම විස්තර මෙම වෙබ් අඩවියෙහි කතෲවරුන් සතු වන බව දන්වා සිටිමු. මෙම වෙබ් අඩවිය සතු කිසිදු යමක් කතෲවරුන්ගේ අවසරය නොමැතිව කිසිදු අයුරකින් උපුටා ගැනීම සපුරා තහනම් වේ. ස්තූතියි.

මීට විශ්වාසී,
Site Administrator
T.S.Randeniya
( BSc.Hons in Computing )
Site Administrator
T.S.Randeniya
( BSc.Hons in Computing )
0 comments:
Post a Comment